අති පූජණීය පිරිත් පොත් වහන්සේ

THE MOST SACRED BOOK

To access the English translations, kindly click on the English descriptions.
To translate the content of this website to your preferred language, please click here.
Please note this Google translation is only accurate to an extent.

This is Buddha’s teaching, but not Buddhism
This is for all human beings and not only for Buddhists
Anyone who is intelligent, strong in mind, patient and courageous to overcome the lusts and go on the transcendental path may follow this teaching to be rid of suffering



නවතම ලිපි නිකුත් කිරීම්


දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානය වේ

බුදුන් වහන්සේට අප තුල ඇති අප්‍රමාණ ගෞරවය නිසා අප විසින් මේ ධර්ම දානය සිදුකරන්නෙමු.

ඒ නිසා අප කිසිවකුගෙන් මුදලින් හෝ වෙනත් කිසියම් අනියම් අයුරකින් හෝ ලාභයක් අපේක්ෂා නොකරන්නෙමු.

‘Aaryasathya.com’ නමින් කෙරෙන කිසිදු ඉල්ලීමකට පරිත්‍යාග කිරීම හෝ වෙනත් ආධාර ලබා දීම නොකළ යුතු බව ගෞරවයෙන් දන්වා සිටිමු.

බුදුන් වහන්සේගේ ධර්මය ඍජුව හෝ වක්‍රව අලෙවි කරමින් මුදල් හෝ ලාභ ඉපයීම ගරුක අකුසල කර්මයක් වන අතර සංසාරය පුරාම සතර අපායේද, මනුෂ්‍යයෙකු වශයෙන් ඉපදුනහොත් බොහෝ අඩුපාඩු සහිතව ඉපදීමටද හේතුවන, ආනන්තරිය අකුසල කර්මයට පමණක් දෙවෙනි වන බරපතල අකුසල් කර්මයක් බව සිහිපත් කරන්නෙමු.


The greatest gift is the gift of the Buddha’s Teachings

We are sharing Gauthama Buddha’s teaching as a gift of Dhamma
because of our immense respect for the Buddha.

Therefore, we do not seek financial or other forms of benefits from anyone.

We respectfully inform you that you should not make any donations or
provide other assistance to any requests made in the name of “Aaryasathya.com”.

We remind you that making money or profit by selling The Buddha’s Dharma, directly or indirectly, is a dire evil deed.
It is a severe evil deed second only to Aanantharya evil deed (Aanantharya Akusala Karma), which causes one to be in the four hells throughout the Sansaara, and to be born with many defects if born as a human being.