මේ සූත්‍රය ඛුද්දක නිකායේ-උදාන පාලි- බොධි වග්ගයෙහි එන පඨම බොධි- දුතිය බොධි- තතිය බොධි යන සූත්‍ර තුනෙහිම එකතුවකින් සකස් කරන ලද, බුදුන් වහන්සේ මුලින්ම පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත් ආකාරය උදාන වාක්‍යද සහිතව ප්‍රකාශ කල ආකාරය දැක්වෙන සූත්‍රය බව සිහි තබාගන්න.
එවං මෙ සුතං
එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති විමුත්තිසුඛපටිසංවෙදී.
අථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා රත්තියා පඨමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමං සාධුකං මනසාකාසි-
“ඉති ඉමස්මිං සති ඉදං හොති-
ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති.
යදිදං –
අවිජ්ජා පච්චයා සඞ්ඛාරා,
සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං,
විඤ්ඤාණ පච්චයා නාමරූපං,
නාමරූප පච්චයා සළායතනං,
සළායතන පච්චයා ඵස්සො,
ඵස්ස පච්චයා වෙදනා,
වෙදනා පච්චයා තණ්හා,
තණ්හා පච්චයා උපාදානං,
උපාදාන පච්චයා භවො,
භව පච්චයා ජාති,
ජාති පච්චයා ජරාමරණං සොක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.
එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි –
“යදා හවෙ පාතුභවන්ති ධම්මා,
ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස, (ඣා අකුර ජා ලෙස ශබ්ද කරන්න)
අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා, (ඬ අකුර ං ලෙස ශබ්ද කරන්න)
යතො පජානාති සහෙතුධම්ම”න්ති.
අථ ඛො භගවා රත්තියා මජ්ඣිමං යාමං පටිච්චසමුප්පාදං පටිලොමං සාධුකං මනසාකාසි –
ඉති ඉමස්මිං අසති ඉදං න හොති-
ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති.
යදිදං –
අවිජ්ජා නිරොධා සඞ්ඛාර නිරොධො,
සඞ්ඛාර නිරොධා විඤ්ඤාණ නිරොධො,
විඤ්ඤාණ නිරොධා නාමරූප නිරොධො,
නාමරූප නිරොධා සළායතන නිරොධො,
සළායතන නිරොධා ඵස්ස නිරොධො,
ඵස්ස නිරොධා වෙදනා නිරොධො,
වෙදනා නිරොධා තණ්හා නිරොධො,
තණ්හා නිරොධා උපාදාන නිරොධො,
උපාදාන නිරොධා භව නිරොධො,
භව නිරොධා ජාති නිරොධො,
ජාති නිරොධා ජරා මරණං සොක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣන්ති.
එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි –
“යදා හවෙ පාතුභවන්ති ධම්මා,
ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස,
අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා,
යතො ඛයං පච්චයානං අවෙදී”ති.
අථ ඛො භගවා රත්තියා පච්ඡිමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමපටිලොමං සාධුකං මනසාකාසි –
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි –
“යදා හවෙ පාතුභවන්ති ධම්මා
ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස
විධූපයං තිට්ඨති මාරසෙනං
සුරියො’ව ඔභාසයමන්තළික්ඛ”න්ති.