මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-අට්ඨක වග්ග- උසස් හික්මීමක් ඇතිකරගැනීම සඳහා පිළිපැදිය යුතු, පුරාණයේ සිට නොවෙනස්ව පැවත එන ප්‍රතිපදාව ගැන දේශනා කර ඇති සූත්‍රය බව සිහි තබාගන්න.
1.“කථංදස්සී කථංසීලො,
උපසන්තොති වුච්චති
තං මෙ ගොතම පබ්‍රෑහි,
පුච්ඡිතො උත්තමං නරං”.
ඉති භගවා-
2.“වීතතණ්හො පුරා භෙදා,
පුබ්බමන්තමනිස්සිතො
වෙමජ්ඣෙනුපසඞ්ඛෙය්‍යො,
තස්ස නත්ථි පුරක්ඛතං”.
3.“අක්කොධනො අසන්තාසී,
අවිකත්ථී අකුක්කුචො
මන්තභාණී අනුද්ධතො,
ස වෙ වාචායතො මුනි”.
4.“නිරාසත්ති අනාගතෙ,
අතීතං නානුසොචති
විවෙකදස්සී ඵස්සෙසු,
දිට්ඨීසු ච න නීයති”.
(ඵ අකුර ඉංග්‍රීසි f ලෙස ශබ්ද කරන්න.)
5.“පතිලීනො අකුහකො,
අපිහාලු අමච්ඡරී
අප්පගබ්භො අජෙගුච්ඡො,
පෙසුණෙය්‍යෙ ච නො යුතො”.
6.“සාතියෙසු අනස්සාවී,
අතිමානෙ ච නො යුතො
සණ්හො ච පටිභාණවා,
න සද්ධො න විරජ්ජති”.
7.“ලාභකම්‍යා න සික්ඛති,
අලාභෙ ච න කුප්පති
අවිරුද්ධො ච තණ්හාය,
රසෙසු නානුගිජ්ඣති”.
(ඣ අකුර ඉංග්‍රීසි ජ ලෙස ශබ්ද කරන්න)
8.“උපෙක්ඛකො සදා සතො,
න ලොකෙ මඤ්ඤතෙ සමං
න විසෙසී න නීචෙය්‍යො,
තස්ස නො සන්ති උස්සදා”
9.“යස්ස නිස්සයනා නත්ථි,
ඤත්වා ධම්මං අනිස්සිතො
භවාය විභවාය වා,
තණ්හා යස්ස න විජ්ජති”.
10.“තං බ්‍රෑමි උපසන්තොති,
කාමෙසු අනපෙක්ඛිනං
ගන්ථා තස්ස න විජ්ජන්ති,
අතරී සො විසත්තිකං”.
11.“න තස්ස පුත්තා පසවො,
ඛෙත්තං වත්ථුඤ්ච විජ්ජති
අත්තං වාපි නිරත්තං වා,
න තස්මිං උපලබ්භති”.
12.“යෙන නං වජ්ජුං පුථුජ්ජනා,
අථො සමණබ්‍රාහ්මණා
තං තස්ස අපුරක්ඛතං,
තස්මා වාදෙසු නෙජති”.
13.“වීතගෙධො අමච්ඡරී,
න උස්සෙසු වදතෙ මුනි
න සමෙසු න ඔමෙසු,
කප්පං නෙති අකප්පියො”.
14.“යස්ස ලොකෙ සකං නත්ථි,
අසතා ච න සොචති
ධම්මෙසු ච න ගච්ඡති,
ස වෙ සන්තොති වුච්චතී”ති.