මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-මහා වග්ගය- කෙලෙස් නමැති හුල් උදුරා දමමින් දුක්ඛ-දෝමනස්සයන්ගෙන් මිදෙන ආකාරය පැහැදිලි කර දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රය බව සිහි තබාගන්න.
1.“අනිමිත්ත මනඤ්ඤාතං මච්චානං ඉධ ජීවිතං
කසිරඤ්ච පරිත්තඤ්ඤ තඤ්ච දුක්ඛේන සඤ්ඤුතං.
2.නහි සො උපක්කමො අත්ථි යෙන ජාතා න මීයරෙ
ජරම්පි පත්වා මරණං එවං ධම්මා හි පාණිනො.
3.ඵලානමිව පක්කානං පාතො පතනතො භයං
එවං ජාතානමච්චානං නිච්චං මරණතො භයං.
(ඵ අකුර ඉංග්‍රීසි f ලෙස ශබ්ද කරන්න)
4.යථාපි කුම්භකාරස්ස කතා මත්තික භාජනා
සබ්බේ භෙදන පරියන්තා එවං මච්චාන ජීවිතං.
5.දහරා ච මහන්තා ච යෙ බාලා යෙ ච පණ්ඩිතා
සබ්බෙ මච්චුවසං යන්ති සබ්බෙ මච්චු පරායනා.
6.තෙසං මච්චු පරෙතානං ගච්ඡතං පරලොකතො
න පිතා තායතෙ පුත්තං ඤාති වා පන ඤාතකෙ.
7.පෙක්ඛතං යෙව ඤාතීනං පස්ස ලාලපතං පුථු
එකමෙකො ච මච්චානං ගොවජ්ඣො විය නීයති.
(ඣ අකුර ජ ලෙස ශබ්ද කරන්න)
8.එවම්භාහතො ලොකො මච්චුනා ච ජරාය ච
තස්මා ධීරා න සොචන්ති විදිත්වා ලොකපරියායං.
9.යස්ස මග්ගං න ජානාසි ආගතස්ස ගතස්ස වා
උභො අන්තෙ අසම්පස්සං නිත්ථං පරිදෙවසි.
10.පරිදෙවයමානො චෙ කඤ්චි අත්ථං උදබ්බහෙ
සම්මූළ්හො හිංසමත්තානං කයිරා වෙණං විචක්ඛණො.
11.නහි රුන්නෙන සොකෙන සන්තිං පප්පොති චෙතසො
සීයසසුප්පජ්ජතෙ දුක්ඛං සරීරං උපහඤ්ඤති.
12.කිසො විවණ්ණෝ භවති භිංසමත්තාන මත්තනා
න තෙන පෙතා පාපෙන්ති නිරත්ථා පරිදෙවනා.
13.සොකමප්පජහං ජන්තු භිය්‍යො දුක්ඛං නිගච්ඡති
අනුත්ථුනන්තො කාලකතං සොකස්ස වසමන‍්වගු.
14.අඤ්ඤෙපි පස්සගමිනෙ යථාකම්මූපගෙ නරෙ
මච්චුනො වසමාගම්ම ඵන්දන්තෙ විධ පාණිනො.
(ඵ අකුර ඉංග්‍රීසි f ලෙස ශබ්ද කරන්න)
15.යෙන යෙන හි මඤ්ඤන්ති තතො තං හොති අඤ්ඤථා
එතාදිසො විනාභාවො පස්ස ලොකස්ස පරියායං.
16.අපි චෙ වස්සසතං ජීවෙ භීයො වා පන මානවො
ඤාති සඬඝා විනා හොති ජානාති ඉධ ජීවිතං.
17.තස්මා අරහතො සුත්වා විනෙය්‍ය පරිදෙවිතං
පෙතං කාලකතං දිස්වා න සො ලබ්භා මයා ඉති.
18.යථා සරණමාදිත්තං වාරිනා පරිනිබ්බයෙ
එවම්පි ධීරො සප්පඤ්ඤො පණ්ඩිතො කුසලො නරො
ඛිප්පමුප්පපතිතං සොකං වාතො තූලංව ධංසයෙ.
19.පරිදෙවං පජප්පඤ්ච දොමනස්සඤ්ච අත්තනො
අත්තනො සුඛමෙසානො අබ්බහෙ සල්ලමත්තනො.
20.අබ්බුළ්හසල්ලො අසිතො සන්තිං පප්පුය්‍ය චෙතසො
සබ්බසොකං අතික්කන්තො අසොකො හොති නිබ්බුතො”ති.