ධම්ම පදය-සුඛ වර්ගය
මෙම ගාථා තුන බුදුන් වහන්සේ දේශනා කර සිටියේ ශාක්‍ය- කෝලිය වංශ දෙක අතර රෝහිණී ගඟේ ජලය මුල් කර ගෙන ඇතිවූ විශාල කෝලාහලයක් හේතු කර ගෙනයි.
සුසුඛං වත ජීවාම වෙරිනෙසු අවෙරිනො,
වෙරිනෙසු මනුස්සෙසු විහරාම අවෙරිනො.
සුසුඛං වත ජීවාම ආතුරෙසු අනාතුරා,
ආතුරෙසු මනුස්සෙසු විහරාම අනාතුරා.
සුසුඛං වත ජීවාම උස්සුකෙසු අනුස්සුකා,
උස්සුකෙසු මනුස්සෙසු විහරාම අනුස්සුකා.