ප්‍රවර්ග
ධම්ම පදය යමක වර්‍ගය

අග්‍රශ්‍රාවක මහාක්‍ෂීණාශ්‍රව ශාරීපුත්‍ර මෞද්ගල්‍යායන මහාස්ථවිරයන් වහන්සේලා

ධම්ම පදය-යමක වර්‍ගය

අයහපත් දේ යහපත් ලෙසත්, යහපත් දේ අයහපත් ලෙසත් හඳුනාගන්නා වැරදි සිතිවිලි වලින් යුතු කෙනා, නිවැරදි අවබෝධයට පැමිණෙන්නේ නැහැ.

යහපත් දේ යහපත් ලෙසත්, අයහපත් දේ අයහපත් ලෙසත් දන්නා කෙනා, ඒ නිවැරදි සිතිවිලි නිසා නිවැරදි අවබෝධයට පැමිණෙනවා.