ප්‍රවර්ග
චිත්ත වර්‍ගය ධම්ම පදය

අප්‍රසිද්ධ භික්‍ෂුවකට සැලකූ ප්‍රසිද්ධ උපාසිකාවක්

ධම්ම පදය-චිත්ත වර්‍ගය

මැඩ පැවැත්වීමට අපහසු තමන්ගේ සිතෙන්, නොපමාව කාමය ඉවත්කිරීමට කටයුතු කර යම් හෙයකින් ඒ සිත දමනය කරගත් තැන් පටන්, ඒ සිතට එන යහපත් සංසිඳුණු සිතිවිලි නිසා තමන්ට සැපයම අත්වේ.