ප්‍රවර්ග
ධම්ම පදය පණ්ඩිත වර්‍ගය

අස්සජි පුනබ්බසුකයෝ

ධම්ම පදය-පණ්ඩිත වර්‍ගය

නුසුදුසු පහත් ක්‍රියා මෙන්ම මෙතෙක් කාලයක් වළක්වා ගැනීමට අපහසු වූ නරක පුරුදු වලින් වැළකීමට අවවාද අනුශාසනා කරමින් මග පෙන්වන සත්පුරුෂ ප්‍රඥාවන්තයාට, සිහි නුවණින් යුතුව වාසය කරන අයකු විසින් කැමති වනවා සේම සිහි නුවණින් තොරව වාසය කරන කෙනෙකු විසින් පිළිකුල් කරන්නේද වේ.