ප්‍රවර්ග
ධම්ම පදය බාල වර්‍ගය

කර්‍ම විපාකයක හැටි

ධම්ම පදය-බාල වර්‍ගය

අඥානයා මසකට වරක් යම් කිසි ශීලයක් ලෙස මෑ ඇටයක් තරම් ආහාරය ප්‍රමාණයක්, තණකොළයක අගින් ගෙන අනුභව කරන වෘත රැක්කත්, ස්වභාව ධර්මයේ නියමය ගැන දැනගැනීමේ වටිනා කමෙන් කලඳක් තරම් වත් ඒ සිල් රැකීම වටින්නේ නැහැ.