ප්‍රවර්ග
ධම්ම පදය යමක වර්‍ගය

කාලී යකින්න

ධම්ම පදය-යමක වර්‍ගය

වෛරයට වෛර කිරීම, කිසිකලෙක වත් ලෝකයේ පිළිගත් සම්මතයක් වුනේ නැහැ පුරාණයේ සිට නොනැසී සම්මතයක් වූයේ වෛරයක් සංසිඳවිය යුතු වන්නේ අවෛරිවීමෙන්ම බවයි.