ප්‍රවර්ග
අප්පමාද වර්‍ගය ධම්ම පදය

කුම්භඝෝසක සිටුතුමා

ධම්ම පදය-අප්පමාද වර්‍ගය

සිහි නුවණින් යුතුව අවබෝධයෙන් යහපත්ව වීර්යයෙන් කටයුතු කරන,
ඒ අවබෝධය තුලින් ධාර්මික සේ සිහියෙන් යුක්තව වසන කෙනාට යසස හා අභිවෘද්ධිය පමුණුවයි.