ප්‍රවර්ග
ධම්ම පදය බාල වර්‍ගය

කුෂ්ඨ රෝගියකු සෝවාන් වීම

ධම්ම පදය-බාල වර්‍ගය

අඥානයා බාලයන් සමග හැසිරෙමින් තමන්ටම සතුරු කම් කරගනිමින්
සිදුකරන පවු කම් ක්‍රියා හේතුවෙන් බොහෝ දුක් විපාක ගෙවීමට සිදුවෙනවා.