ප්‍රවර්ග
ධම්ම පදය බාල වර්‍ගය

ගැහැණියක සොයා ගිය වුන් රහත්වීම

ධම්ම පදය-බාල වර්‍ගය

නුවණ ඇති කෙනා එක මොහොතකට හෝ සත්පුරුෂයෙක්ව ආශ්‍රය කරත්, ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නවා, දිව ඕනෑම රසයක් වහා දැන ගන්නවා සේ.