ප්‍රවර්ග
ධම්ම පදය පුෂ්ප වර්‍ගය

ගෝධික ස්ථවිරයන් වහන්සේගේ පිරිනිවන් පෑම

ධම්ම පදය-පුෂ්ප වර්‍ගය

සීලාදී ගුණයෙන් සම්පන්නව සිහි නුවණ ඇතුව වාසය කරමින් මනාසේ අවබෝධය ඇතිකරගත් කෙනා ගිය මග මාරයාට දැනගත නොහැකිවන්නේය.