ප්‍රවර්ග
ධම්ම පදය යමක වර්‍ගය

ඝෝෂිතාරාමයෙහි කෝලාහලය

ධම්ම පදය-යමක වර්‍ගය

අනුන් සමග ඇති කරගන්නා මතභේදයන් නිසා තමන්ටද නිත්‍ය වශයෙන්ම විනාශයක් අත්වෙන බව දන්නේ නැහැ.

ඒ ගැන නුවණින් අවබෝධ කරගත් තැන පටන් ඇතිවන මතභේදයන් එක්ව සාකච්චා කරනවා.