ප්‍රවර්ග
ධම්ම පදය පුෂ්ප වර්‍ගය

ඡත්තපාණි උපාසකතුමා

ධම්ම පදය-පුෂ්ප වර්‍ගය

මනොඥ වූ වර්ණවත් පුෂ්පයක් සුවඳවත් නොවන්නේ යම්සේද එලෙසම සද්ධර්මය හොඳින් ඉගෙන ගෙන, නිවැරදිව පුහුණු නොකරමින් යහපත්ව දේශනා නොකරන කෙනාගේ අසාර්ථක වීම සිදුවේ.

මනොඥ වූ වර්ණවත් පුෂ්පයක් සුවඳ හමන්නේ යම්සේද එලෙසම සද්ධර්මය හොඳින් ඉගෙන ගෙන, නිවැරදිව පුහුණු කරමින් යහපත්ව දේශනා කරන කෙනා සාර්ථක වීම සිදුවේ.