ප්‍රවර්ග
ධම්ම පදය පණ්ඩිත වර්‍ගය

ඡන්න ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-පණ්ඩිත වර්‍ගය

පාපයට-අකුසලයට යොමු කරන මිත්‍රයන් ආශ්‍රය කිරීම සුදුසු නැහැ, නපුරු-හිංසා සහගත සිතිවිලි ඇති මිත්‍රයන් ආශ්‍රය කිරීම සුදුසු නැහැ.
යහපත් ගුණධර්ම පෙන්නා දෙන මිත්‍රයන් තමයි ආශ්‍රය කළ යුත්තේ, උසස් ගතිගුණ ඇති අය තමයි ආශ්‍රය කළ යුත්තේ.