ප්‍රවර්ග
ධම්ම පදය යමක වර්‍ගය

දේවදත්ත ථෙර

ධම්ම පදය-යමක වර්‍ගය

පඬුපොවන ලද වස්ත්‍රයක් හැඳගත් රාග ද්වෙශාදී කෙලෙස් වලින් තොර නොවූ කෙනා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා තම ඉන්ද්‍රියයන් දමනය කිරීම නොකරන්නේ නම් ඒ ඔහු කසාවත් දැරීමට සුදුසු වන්නේ නැහැ.

කය වචනය සංවර කරගත් දුරු කළ රාග ද්වෙශාදී කෙලෙස් සහිත මනාව සංසිඳුණු කෙනා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා තම ඉන්ද්‍රියයන් දමනය කිරීම නිසා කසාවත් දැරීමට ඒකාන්තයෙන්ම සුදුසු වන්නේය.