ධම්ම පදය-පණ්ඩිත වර්‍ගය
ගොවියා තමන්ගේ වගාව සාර්ථක කරගැනීමට, ගංගා ඇලදොළ වලින් නිවැරදි ආකාරයට කුඩා දිය පහරවල් සකසමින් වතුර ගෙනයයි.
ඊතල සාදන්නා නිවැරදි ආකාරයට රත්කරමින් ඊතලය ඉතා කෙලින් සිටිනසේ සකස් කරයි.
ලී වඩුවා නිවැරදි ආයුධ භාවිතා කරමින් මනාසේ ලී බඩු සකස් කරයි.
ප්‍රඥාවන්තයා නිවැරදි ධර්මය සොයා අවබෝධ කරගෙන නිවැරදි පිළිවෙලට අනුගමනය කරමින් දැඩි වීර්යයෙන් යුතුව කටයුතු කරමින් තම අභිවුර්ධිය සලසා ගනී.