ප්‍රවර්ග
ධම්ම පදය පුෂ්ප වර්‍ගය

පාඨිකාජීවකයා

ධම්ම පදය-පුෂ්ප වර්‍ගය

අන්‍යන්ගේ විරුද්ධ වාදී කම් ගැන නොසලකන්න, අන් අය කරන කියන දේ ගැන නොතකන්න.

තමන් කරන්නේ නොකරන්නේ මොනවාදැයි පරීක්ෂා කාරී වෙන්න.