ධම්ම පදය-පුෂ්ප වර්‍ගය
එතරම් සුවඳ ඇති සඳුන්, තුවරලා වැනි පැලැටි වල සුවඳ විහිදෙන්නේ ටික දුරක් පමණයි. ශීලය හා යහපත් පැවැත්ම ඇති උතුම් කෙනාගේ සුවඳ දෙව්ලොව දක්වා හමන්නේය.