ප්‍රවර්ග
ධම්ම පදය බාල වර්‍ගය

පින එකෙණෙහි විපාක දෙන හැටි

ධම්ම පදය-බාල වර්‍ගය

කරන ක්‍රියාව යහපත් වෙන්නේ, ඒ ක්‍රියාව අනුව තැවෙන්නේ නැත්නම්.
ඒ යහපත් ක්‍රියාව නිසා විපාකයක් ලෙස මානසිකව සතුටින් සිටීමට හැකිවෙනවා.