ධම්ම පදය-චිත්ත වර්‍ගය
බොහෝ දේ ගැන සිතමින් පතමින්, තමන් විසින්ම ගොඩනගාගන්නා වූ, එයට රිසි සේ සැඟ වී හැසිරෙන, මේ ආකාරයයි කියා පෙන්වීමට හැඩයක් හෝ රූපයක් හෝ නැතිඒ සිත, එළඹ සිටි සිහියෙන් යුතුව සංවර කර ගත් ඉන්ද්‍රියයන් තුලින් හික්මවා ගනිමින් මාරයාට ඇති බන්ධනයෙන් නිදහස් වෙන්න.