ප්‍රවර්ග
ධම්ම පදය පණ්ඩිත වර්‍ගය

මහාකප්පින සථවිරයන් වහන්සේ

ධම්ම පදය-පණ්ඩිත වර්‍ගය

ධර්ම අවබෝධය හේතුවෙන් ඇතිවන සංසිඳීම නිසා මනස අතිශයින් ප්‍රසන්නව බබලනවා.
ඒ ආර්ය ධර්මය නුවණින් අවබෝධකරගත් ප්‍රඥාවන්තයා සදාකාලික සුවය අත්විඳිමින් වාසය කරනවා.