ප්‍රවර්ග
අප්පමාද වර්‍ගය ධම්ම පදය

මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ සත්‍වයන්ගේ චුතිය හා උත්පත්තිය බැලීම

ධම්ම පදය-අප්පමාද වර්‍ගය

ප්‍රඥාවන්තයා සිහිනුවණින් යුතුව ක්‍රියා කරමින් යම් කලෙක අකුසල් දුරු කරන්නේය.

ප්‍රඥාවෙන් ප්‍රසන්නභාවයට පත්වී, මෙලොවදී හෝ පරලොවදී ශෝක කිරීමට ඇති හේතු දුරු කර ශෝක නොකරන ඒ ප්‍රඥාවන්තයාට,
පර්වතයක උඩ සිට බලන විට බිම පහල භුමිය හොඳින් පෙනෙනා සේ, බාලයා ගේ ස්වභාවය හොඳින් දැකිය හැක.