ප්‍රවර්ග
ධම්ම පදය බාල වර්‍ගය

මුදල් පොදියක්

ධම්ම පදය-බාල වර්‍ගය

කරන ක්‍රියාව යහපත් වෙන්නේ නැහැ ඒ සිදුකල ක්‍රියාව අනුව තැවෙන්න සිද්ධ වෙනවා නම්.
ඒ අයහපත් ක්‍රියාව නිසා විපාකයක් ලෙස කඳුළු වගුරවමින් හැඬීමට සිදුවෙනවා.