ධම්ම පදය-අප්පමාද වර්‍ගය
බොහෝ සේ නොනිදා සිටිමින් වීර්යයෙන් යුතුව සිහිය එළඹවාගෙන නුවණින් මෙනෙහි කරන ප්‍රඥාවන්තයා, තමන් වඩවා ගන්නා ප්‍රඥාවෙන්, තමන් තුල යටපත් වී හෝ පවතින කෙලෙස් පවා බැහැර කරන්නේ, සීග්‍රයෙන් ගසා ගෙන යන ජල පහරක් විසින් සියලු දේ ගසා ගෙන යන වේගවත් විලාශයටයි.