ප්‍රවර්ග
ධම්ම පදය පණ්ඩිත වර්‍ගය

රාධ ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-පණ්ඩිත වර්‍ගය

තමන් ආශ්‍රය කරන කෙනෙක් විසින් පෙන්වාදෙන, තමන්ගේ වැරදි අඩුපාඩු සැලකිය යුත්තේ, තමන්ට ඒ ප්‍රඥාවන්ත මිතුරා විසින් විශාල ලාභයක් ලබාදෙනවා යයි යන හැඟීමෙන්.
එලෙස ඒ ප්‍රඥාවන්ත මිතුරා කෙරෙහි ගෞරවයක් ඇතුව ආශ්‍රය කරන කෙනාට අකුසල් හටගැනීමක් සිදුවෙන්නේ නැහැ.