ධම්ම පදය-පුෂ්ප වර්‍ගය
මාලාකරුවෙක් මල් රැස් කරන්නා සේ, පංච කාමයන් රැස් කරන නිසා සසරට ඇලුණු මනුෂ්‍යයා, මරුවා විසින් මරණය වෙත ඇද ගෙන යන්නේ, නින්දේදී මහමුහුදට ගසා ගෙන ගමක් සේ ඉතා ඛේදනීය අකාරයටයි.