ධම්ම පදය-යමක වර්‍ගය
සිත මුල්වී සිතෙන් හටගන්නා සිතිවිලි වල ස්වභාවය අනුව තමයි,
කෙනෙකුට ශ්‍රේෂ්ඨ වූ සිතක් ඇතිවන්නේ.
ඉදින් ඒ සිත ඉතා දූෂ්‍ය වුවහොත් කරන හෝ කියන හෝ දේ ද දූෂ්‍ය වෙනවා.
එතැන් පටන් ඒ ඔහු පසු පස ස්ථිරවම දුක ලුහු බැඳ එන්නේ,
කරත්තයේ බර උසුලන ගොනා අනුවම කැරකෙන කරත්ත රෝදය මෙනි.