ප්‍රවර්ග
අප්පමාද වර්‍ගය ධම්ම පදය

සක්දෙව්රජතුමා

ධම්ම පදය-අප්පමාද වර්‍ගය

සිහි නුවණින් යුතුව ධර්මය නුවණින් මෙනෙහි කර උතුම් වූ මාර්ග ඵලයට එළඹුණු ශක්‍ර දෙවියන්, සිහිමුලාවෙන් යුතුව ජීවත් වීම ගරහමින්, හැමකල්හිම සිහිනුවණින් යුතුව ජීවත් වීමේ උතුම් බව ප්‍රශංසා කරන්නේය.