ධම්ම පදය-බාල වර්‍ගය
අඥානයාට ඇතිවෙන යම්තාක් දැනුම ඔහුගේ අනර්ථය පිණිසම වන්නේය.
ඒ අඥානයාගේ මුග්ධ කම විසින් ඔහුගේ කුසල් කොටස විනාශ කරන නිසා ඔහුගේ විනාශය සිදු වන්නේය.