ප්‍රවර්ග
අප්පමාද වර්‍ගය ධම්ම පදය

සැවැත්නුවර නැකත් කෙළියක්

ධම්ම පදය-අප්පමාද වර්‍ගය

මෝඩ අඥාන ජනයා සිහිනුවණින් තොරව අනුවණින් ක්‍රියා කරත්,
ප්‍රඥාවන්තයා තමන්ගේ සිහිය නුවණ ශ්‍රේෂ්ඨ ධනයක් සේ ආරක්ෂා කරයි.

එපා සිහිනුවණින් තොරවන්න, එපා කාමයෙහි ගිජුවී ඇලෙන්න,
සිහිනුවණින් යුතුව නැවත නැවත මෙනෙහි කරමින් ක්‍රියා කිරීමෙන් මහත්වූ සැපයකට පැමිණේ.