ධම්ම පදය-බාල වර්‍ගය
අඥානයා මට මෙපමණ පුතුන් ඇත, මෙපමණ ධනය ඇතැයි, යනුවෙන් සිතමින් ඒවා රැකීමට වෙහෙස ගන්නවා,
තමන්ට පිහිට විය හැක්කේ තමන්ටම මිස, නැහැ කවර පුතෙක් හෝ කවර ධනයක් වත් පිහිට වන්නේ.