ධම්ම පදය-යමක වර්‍ගය
මෙලොවත් ප්‍රීතියෙන් සිටී, පරලොවත් ප්‍රීතියෙන් සිටී, පින් කරන්නා දෙලොවම ප්‍රීතියෙන් සිටී.
පින් කරන්නාට සැපවත් මරණයක් අත්වේ, සුගතියට ගියපසු අධික සේ සතුටු වේ.