ධම්ම පදය-පුෂ්ප වර්‍ගය
මාලාකරුවෙක් මල් රැස් කරන්නා සේ, පංච කාමයන් රැස් කරන නිසා සසරට ඇලුණු මනුෂ්‍යයා, ඒ කාමයන්හි නොසංසිඳීම නමැති මහත් මාර බලයට යටත්ව, නිත්‍ය වශයෙන්ම ජීවිතය විනාශයෙන් කෙළවර කරගන්නේය.