ධම්ම පදය-අරහද් වර්‍ගය
දුරු කළ තණ්හා-දෘෂ්ඨි-මාන ඇති, ආහාරයේද නොඇලුණු අනිච්ච- දුක්ඛ-අනත්ත බව මෙනෙහි කරමින් ලෞකික ලෝකයේ ඇති හිස් බව දකිමින්ර හත් ඵලය අරමුණු කරමින් වීර්යය වැඩූ ඔහු අහසේ හැසිරෙන පක්ෂියෙකු මෙන් සැහැල්ලුවෙන් යුතුව වාසය කරමින්, තමන්ගේ අරමුණ සම්පුර්ණ කර ගත්තේය.