ප්‍රවර්ග
ධම්ම පදය සහස්‍ර වර්‍ගය

ආයු වැඩෙන සැටි

ධම්ම පදය-සහස්‍ර වර්‍ගය

අභිවුර්ධියට පත්වූ ගුණවතුන්ට නිතර නමස්කාර කරන කය වචනය සංවර කරගත් කෙනාට ආයුෂ, යසස, සැපවත් බව සහ ආනුභාවය යන ගුණයන් වැඩේ.