ප්‍රවර්ග
ධම්ම පදය පණ්ඩිත වර්‍ගය

කැවුම් නිසා හටගත් නොසතුට

ධම්ම පදය-පණ්ඩිත වර්‍ගය

විලක් නො කැලඹුණු විට පතුල දැකීමට හැකි තරම් පිරිසිදුවන්නා සේ ධර්මය අසා අවබෝධ කරගත් ප්‍රඥාවන්තයාගේ සිතද ඉතා පිරිසිදුවේ.