ප්‍රවර්ග
ධම්ම පදය සහස්‍ර වර්‍ගය

කිසාගෝතමියගේ පුණ්‍යබලය

ධම්ම පදය-සහස්‍ර වර්‍ගය

අමුර්ත වන නිර්වාණය නුවණින් නොදකිමින් හෙවත් සෝවාන් ඵලයට පත් නොවී අවුරුදු සියයක් ජීවත්වනවාට වඩා සෝවාන් ඵලයට පත්වී එක දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ වේ.