ප්‍රවර්ග
ධම්ම පදය සහස්‍ර වර්‍ගය

දාරුචීරිය ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-සහස්‍ර වර්‍ගය

සත්පුරුෂයෙක් නොවන කෙනෙකුගේ ප්‍රයෝජනයක් නැති හිස් දේශනා දහසක් අසනවාට වඩා ප්‍රඥාවන්තයෙක්ගෙන් අසන එක අර්ථවත් ධර්ම පදයක් නිසා සංසිඳීමට පත්වන්නේය.