ප්‍රවර්ග
ධම්ම පදය සහස්‍ර වර්‍ගය

පටාචාරාවට සිදු වූ විපත

ධම්ම පදය-සහස්‍ර වර්‍ගය

තමන් තුල ඇතිවන ඇලීම් ගැටීම් වල හටගැනීම්- වැයවීම් දෙස නුවණින් නොබලමින් අවුරුදු සියයක් ජීවත්වනවාට වඩා තමන් තුල ඇතිවන ඇලීම් ගැටීම් වල හටගැනීම්- වැයවීම් දෙස නුවණින් බලමින් එක දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ වේ.