ප්‍රවර්ග
ධම්ම පදය පණ්ඩිත වර්‍ගය

පවුලම මහණ වීම

ධම්ම පදය-පණ්ඩිත වර්‍ගය

තමන්ගේ හෝ අනුන්ගේ හෝ අවිද්‍යාව නිසා මගේ යයි අල්ලා ගත් පුත්‍රයන්ගේ හෝ අයිති දේවල හෝ රටේ හෝ අභිවුර්ධිය උදෙසා වැරදි නරක හිංසා ක්‍රියා සිදු කිරීමට නොපෙළඹෙන ඔහු ශීලවන්ත, ප්‍රඥාවන්ත, ගුණවන්ත කෙනෙක් වන්නේය.