ධම්ම පදය-සහස්‍ර වර්‍ගය
තමන් දිනා ගැනීමට හැකිවූ ප්‍රඥාවන්තයා ඒකාන්තයෙන්ම සත්ව සමුහයෙන් පිදීම් ලබන්නේ ඒ තමන්ගේ සිත දමනය කර ගත් ඔහු මනා ප්‍රඥාවෙන් යුතුව තම සිත කය වචනය හසුරවමින් වාසය කරන නිසයි.
එබඳු උතුම් මිනිසාව දිනුම් පැරදුම් නිසා කවර තරමක හෝ කම්පාවක් කරවීමට දෙවියෙකුට හෝ ගන්ධබ්බයෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ හැකි වන්නේ නැහැ.