ප්‍රවර්ග
ධම්ම පදය සහස්‍ර වර්‍ගය

බෙල්ල කපාගැණීමට තැත් කළ භික්‍ෂු

ධම්ම පදය-සහස්‍ර වර්‍ගය

කාමයට ඇති ගිජු කම නිසා තමන් තුල ඇති කෙලෙස් දුරු කිරීමට වීර්යය නොකරමින් අලසව අවුරුදු සියයක් ජීවත්වනවාට වඩා තමන් තුල ඇති කෙලෙස් දුරු කිරීම සඳහා බලවත් ලෙස වීර්යය කරමින් එක් දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ වේ.