ප්‍රවර්ග
අරහත් වර්‍ගය ධම්ම පදය

මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-අරහද් වර්‍ගය

යම්සේ අශ්ව රථ රියදුරෙක්, ඒ අශ්වයන් හීලෑ කරගනිමින් රථයට යොදවා ගන්නවා සේ, තමන් තුල පැවති, සුබයි-අසුභයි-කැමතියි-අකමැතියි යන මානයන් දුරු කර, හික්මවා ගත් ඉන්ද්‍රියයන්ගෙන් යුතු, ‘මමය-මගේය-මගේ ආත්මයයි’ උපාදානයෙන් තොරව නිවන් සුවය අත්විඳින එබඳු වූ උතුම් පුද්ගලයින් දෙවියන්ටද ප්‍රියවේ.