ප්‍රවර්ග
ධම්ම පදය පණ්ඩිත වර්‍ගය

මිදිරොඩුදිය බුන් කොටලුවෝ

ධම්ම පදය-පණ්ඩිත වර්‍ගය

ඒකාන්තයෙන්ම සියල්ල අතහරින ලද උතුම් සත්පුරුෂයන් හෙවත් රහතන් වහන්සේලා විසින් තමන් කැමති අකමැති දේ ගැන කතාකිරීම දකින්න ලැබෙන්නේ නැහැ.
ඒ නිසා ඒ ප්‍රඥාවන්තයින්, ලොකු – කුඩා යන සියලු දුක් වලින් ඒකාන්තයෙන්ම මිදී, සුවය අත්විඳිමින් වාසය කරනවා.