ප්‍රවර්ග
ධම්ම පදය පණ්ඩිත වර්‍ගය

ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-පණ්ඩිත වර්‍ගය

ගල් පර්වතයක් දැඩි සුළි සුළඟකටවත් සෙලවෙන්නේ නැහැ.
ඒ ලෙසම ප්‍රඥාවන්තයාද නින්දා ප්‍රශංසා දෙකෙහිදීම කම්පාවට පත්වෙන්නේ නැහැ.