ධම්ම පදය-අරහද් වර්‍ගය
කෙලෙස් දුරු කිරීම සම්පුර්ණ කර ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි යන සියලු උපාදානයන්ගෙන් මිදී නිවන් මාර්ගයේ අවසානයට පැමිණුනු ශෝක නොකරන කෙනා, සියලු බන්ධනයන්ගෙන් මිදීම හේතුවෙන් ඔහු තුල අසහනය, දැවිලි හටගන්නේ නැහැ.