ප්‍රවර්ග
අරහත් වර්‍ගය ධම්ම පදය

ශාරීපුත්‍රමහාස්ථවිරයන් වහන්සේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සැටි

ධම්ම පදය-අරහද් වර්‍ගය

කෙළෙහි ගුණ නො දත් බවද, රැස් කර ගැනීමට කැමති බවද ඇති ශ්‍රද්ධාවක් නැති මනුෂ්‍යයෙක්, යම් කලෙක බුදුන්ගේ ධර්මය අසා නුවණින් මෙනෙහි කර අවබෝධයට පත්වූ දා සිට ඇතිකරගන්නා ආකාරවතී ශ්‍රද්ධාව නිසා බුදුන් වහන්සේගේ උපදෙස් අනුවම පිළිපදිමින් තමන් තුල අකුසල් වැඩීමට ඇති අවස්ථා විනාශකර සියල්ල කෙරෙහි ඇති ඇලීම් දුරුකිරීම නිසා ඒ ඔහු ඒකාන්තයෙන්ම උතුම් මනුෂ්‍යයෙක් බවට පත් වන්නේය.